Facebook

Facebook

Gossip E lanka

 photo cccc_zpse86e45be.jpg  photo CHEAPwebhostingsrilanka_zpsf891be4a.jpg  photo cccc_zpse86e45be.jpg

Advertisements

 photo bookmark1_zps7c4a0c68.jpg

Paid Advertisment

 photo cccc_zpse86e45be.jpg  photo webhostingsrilanka_zps58ce5842.jpg  photo Ca_zps4f1d207a.jpg

Paid Advertisement

 photo cccc_zpse86e45be.jpg  photo 62_zpsd4198c45.jpg  photo cccc_zpse86e45be.jpg  photo emoneylankajobs_zpsde5cd697.jpg
Powered by Blogger.

Sponser Adds

මරණයට හේතුව පෙම් පලහිලව්වක්
වාරියපොළ, බණ්ඩාර-කොස්වත්ත මදිගේ මිදියාන විදුහලේ බාල්කයක එල්ලී සිය දිවි නසාගත්තේ යැයි කියන තරුණයාගේ මළ සිරුර වාරියපොළ මහේස්ත‍්‍රාත්/ දිසා විනිසුරු ඒ.එස්.කේ. බාලපටබැඳි මහතා ඉදිරියේ ඊයේ යළි ගොඩගැනිණි. මෙසේ මරණයට පත්ව තිබුණේ 18 හැවිරිදි සිසුවෙකි.


නළුවා, නිළිය කියන එකෙන් වෙන ප්‍රයෝජන ගන්න 

  හදන අය ඉන්නවා.

 අමිල අබේසේකර බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තු රංගන ශිල්පියෙක්. දැන් පුංචි තිරයෙන් වෙනදා තරම් අමිලව දක්නට නොලැබුණත් ඔහු රංගනයෙන් දායක වුණු, මේ දිනවල ස්වර්ණවාහිනිය හරහා විකාශනය වන  'මුතු පලස' ටෙලි නාට්‍ය දැන් බෙහෙවින් ජනප්‍රියයි. ඒ වගේම අමිල තවමත් ජනප්‍රියයි.  අමිල පිළිබදව නවතම තොරතුරු රැසක් අපට ද දැනගන්නට ලැබුණා.

මුතු පලස ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යන අතර වාරයේ ඔහු තවත් අලුත් නාට්‍යයකට දායක වුණාලු. ඒත් අමිලට තවම චිත්‍රපටයක රංගනයෙන් දායක වන්නට තරම් සුදුසු චරිතයක් ඔහුට ලැබුණේ නැහැලු. වැඩවල අඩුවක් නොවුනත්, අමිල නිතර නිතර රටෙන් පිට යන නිසා ඔහුට එකදිගටම නිර්මාණ ගොඩක් අරගෙන වැඩ කරගෙන යන්න ටිකක් අමාරුයිලු.  ඒත් කරන දේ හරියට කරන බවත් ඔහු පවසනා.

අනියම් බිරිද ඝාතනය කළ කංකානිට මරණ දඬුවම

බදුල්ල මහාධිකරණයේ විභාග වූ වේවැස්සේ වත්තේ මිනීමැරුම් නඩුවේ විත්තිකරු මිනී මැරුම් චෝදනාවට වරදකරු බව තිරණය කල  බදුල්ල මහාධිකරණ විනිසුරු සම්පත් බී අභයකෝන්  මහතා  ඔහුට මරණ දඩුවම නියම කළේය.

අමුඩයෙන් සැරසී පත්‍රිකා බෙදලා

2014 අයවැයෙන් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට අසාධාරණයක් වී යැයි පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් මහජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමක් කොළඹ කොටුව දුම්රිය‍පොළ ඉදිරිපිටදී ඊයේ (02) සිදු කෙරිණි.
එම අවස්ථාවට පැමිණි පිරිස අමුඩයෙන් සැරසී පත්‍රිකා බෙදූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

බස්නාහිර හා දකුණු පලාත් සභා මේ මස විසුරැවනවා

බස්නාහිර පළාත් සභාව හා දකුණු පළාත් සභාව දෙසැම්බර් මාසයේ විසුරුවා හරිනවා යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පෙරේදා (01) හබරාදූවේදී පැවසීය.  
හබරාදූව හරුමල්ගොඩ කිරිවැල්දෙනිය ජල යෝජනා ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතා ඒ මහතා මේ බව සඳහන් කළේය.


11-2 පාරිභෝගිකයන් හට වැසිකිළි බඳුන් ලෙස සකසන ලද අසුනක හිඳ ආහාර ගැනීමේ හැකියාව

සාමාන්‍යයෙන් ශරීර කෘත්‍යය ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන වැසිකිළියක ආහාර ගැනීම කෙසේ වුවද, ආහාර ගන්නා අවස්ථාවක වැසිකිළි පිළිබඳව සිහිපත් කිරීමද බොහෝදෙනෙකුට අපුල ගෙන දෙන්නකි. එසේ වුවද ඇමෙරිකානු ප්‍රජාව සම්බන්ධයෙන් නම් මෙය සත්‍යයක් නොවන බව පසක් කරන සිදුවීමක් පසුගිය දිනකදී ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා විය. ඒ වැසිකිළි තේමා කොටගත් අවන්හලක් එහි විවෘත කිරීම නිසාවෙනි.

 

11-3ඇමෙරිකා එක්සත් ජනපදයේ විවෘත කෙරුනු වැසිකිළිය හා ඒ ආශ්‍රිත භාණ්ඩ හා කටයුතු තේමා කොටගත් එබඳු ගණයේ පළමු අවන්හල වන ‘ ද මැජික් රෙස්ට් රූම් කැෆේ’ හි ඇති සියලුම අංග එනම්, අමුත්තන්ට අසුන් ගැනීමට ඇති ආසන, ආහාර පිළිගැන්වෙන බඳුන් පමණක් නොව ආහාර වර්ගවල නම් පවා (නම් පමණි) වැසිකිළි, නාන කාමර හා ශරීර කෘත්‍යය හා සම්බන්ධ කටයුතු අඟවන ඒවාය. වැසිකිළියක හිඳ අපුලකින් තොරව ආහාර ගැනීමේ රිසියෙන් ද ලොස් ඇන්ජලීස්හි ද මැජික් රෙස්ට්රූම් කැෆේ වෙත ගොඩවදින පාරිභෝගිකයන් හට වැසිකිළි බඳුන් ලෙස සකසන ලද අසුනක හිඳ, ශරීර කෘත්‍යය හා සම්බන්ධ නම්වලින් හඳුන්වනු ලබන ආහාර වර්ග ඇණවුම්  කරන ලදුව, වැසිකිළි බඳුන් සේ නිම වන ලද දීසි මත පිළිගැන්වෙන රස බොජුන් නාන කාමරයක් බඳු කුටියක සිට රස විඳී මේ අසාමාන්‍ය අත්දැකීමක් ලැබගත හැකිය. අවන්හල් ක්ෂේත්‍රයට ආධුනිකාවක වන චීන ජාතික ‘ යෝ යෝ ලී’ විසින් ඇමෙරිකාවේ’ මෙම පළමු වැසිකිළි තේමාවෙන් යුතු අවන්හල විවෘත කිරීමට පෙළඹෙන ලද්දේ චීනයේ හා තායිවානයේ මෙබඳු අවන්හල් ජාලයන් විසින් හිමි කොටගෙන ඇති ජනප්‍රියත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුවය. 

ඒ අනුව යමින් පසුගිය ඔක්තෝබර් 11 දා නිල ලෙස විවෘත කෙරුනු ද මැජික් රෙස්ට්රූම් කැෆේහි බාහිර ස්වරූපය කෙසේ වතුදු පිළිගන්වන ආහාර සම්බන්ධයෙන් නම් දැන් සිටම චෝදනා එල්ල වී ඇති අතර පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ අවන්හ‍ලේ ආහාර නොව එහි ගෘහ නිර්මාණ ශිල්පය බව ප්‍රකට කරුණකි. එබඳු චෝදනා අතර ආහාර සැපයීමේ සේවයේ ආකාර්යක්ෂමතාව මෙන්ම නිවී ගිය ශීතල ආහාර පිළිගැන්වීම වැනි පැමිණිලිද තිබුණද, නානකාමරයක් තුළ හිඳ ආහාර ගැනීමට ලැබිමේ අත්දැකීම සැබෑ ලෙස විඳ ගැනීම සඳහා පමණක් වුවද ද  මැජික් රෙස්ට්රූම් කැෆේ වෙත යාම වටිනේය.

උපුටා ගැනීම-ලක්බිම පුවත්පත

අඩි හය හමාරක් පමණ දිග දිවි සමක් නිවසේ මුළුතැන්ගෙයි සගවා තැබූ පුද්ගලයෙක් සඳුදා (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මුදල් හා ශරීර ඇප මත මුදා හළ බව මින්නේරිය ජාතික වනෝද්‍යානය පවසයි. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු එච්.ජී.වික්‍රමතිලක මහතාට ස්වේච්ඡා මාර්ගේපදේශකයින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ‍සඳුදා (11) රාත්‍රී 9.00 පමණ මෙම වැටලීම සිදු කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට ඇත්තේ හබරණ අසිරිගම පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් දිවි සමේ දිග අඩි හයයි අඟල් හයක් පමණ වන බවත් පළල අඩි හතරයි අඟල් හතරක් පමණ වන බව වනජීවි දෙපාර්තුමෙන්තුව පවසයි.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් වෙත අඟහරුවාදා (12) දහවල් ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
සැකකරුට මුදල් ගෙවා ගත නොහැකි වූ බැවින් බදාදා (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

Comment

එසැනින් පුවත්

Total Pageviews