Facebook

Facebook

Gossip E lanka

 photo cccc_zpse86e45be.jpg  photo CHEAPwebhostingsrilanka_zpsf891be4a.jpg  photo cccc_zpse86e45be.jpg

Advertisements

 photo bookmark1_zps7c4a0c68.jpg

Paid Advertisment

 photo cccc_zpse86e45be.jpg  photo webhostingsrilanka_zps58ce5842.jpg  photo Ca_zps4f1d207a.jpg

Paid Advertisement

 photo cccc_zpse86e45be.jpg  photo 62_zpsd4198c45.jpg  photo cccc_zpse86e45be.jpg  photo emoneylankajobs_zpsde5cd697.jpg
Powered by Blogger.

Sponser Adds



rks,a lrE iý;a ;rÕ ìfï


tlai;a Pd;sl mlaIfha kdhl;ajhg jvd;a iqÿiq ljfrlao hkak f;dard .ekSu i|yd kj m%fhda.hla fh§ug t’Pd’m’h n,dfmdfrd;a;= fjhs’tkï t<efUk niakdysr ol=K W!j m,d;a iNd ue;sjrKh Pk u;hla f,I fhdÞ .ekSuhs’

එම පළාත් සභා තුනේදී එජාපය ලබා ගනු ලබන ජයග්‍රහණ සහ ඡන්ද ප්‍රතිශතය සලකා බලා එහිදී ඉදිරියෙන්ම සිටින පුද්ගලයා වෙත එජාප නායකත්වය පවරන ලෙසට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
එතෙක්‌ එජාප නායකත්වයට වත්මන් උප සභාපතිත්වය දරන ජෝශප් මයිකල් පෙරේරා මහතාව තාවකාලිකව පත් කරන ලෙසට ද මෙහිදී යෝජනා කිරීමට සැරසෙන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.
මෙම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස පක්‍ෂපාතී කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකයකු විසින් ගෙන එනු ලබන බවද එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලබන 07 වැනි දින පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඉතා තීරණාත්මක එකක්‌ වනු ඇති අතර පසුගිය 21 දා පැවැති පළාත් සභා මැතිවරණයේදී එජාපය ලද පරාජය මෙන්ම පක්‍ෂ නායකත්වය සම්බන්ධව ඇතිව තිබෙන සියලු ගැටලු මෙම කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී විසඳෙනු ඇතැයි ද පැවසේ.









Comment

එසැනින් පුවත්

Total Pageviews