උපේක්ෂා අලුත් ආදරයක පැටලෙයි
උපෙක්ෂා ස්වර්ණමාලී කියන්නේ ජනප්‍රිය
නිළියක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරවරියක් ලෙස අපි
කවුරුත් දන්නවානේ.උපේක්ෂාගේ ජීවිතයේ
විවිධ හැල හැප්පීම් ගණනාවකට පසු අලුත් ආදරයක පැටලී ඇති බව අපට
ආරංචි වුණා.අප ඒ පිළිබඳව ඇයගෙන් විමසා සිටියදී
ඇය එකී ආරංචිය ප්‍රතික්ෂේප කළේ නැහැ.
ඒ වෙනුවට ඇය කියා සිටියේ ” අයියෝ
ඔයගොල්ලෝ කොහොමද ඒක දැනගත්තේ අපි අදනේ ඒ සම්බන්ධය පටන් ගත්තේ”
එහෙම කියූ ඇය මගේ අලුත්ම ආදර
සම්බන්ධය ගැන වැඩිදුර විස්තරයක් මේ මොහොතේ ප්‍රසිද්ධියේ කිව නොහැකි බව කියා
සිටියා.ඉතින් උපේක්ෂාගේ
අලුත් ආදර සම්බන්ධතාවයට අපිත්
සුබ පතන්න කැමතියි








.jpg)
.jpg)
.jpg)
.jpg)
