Facebook

Facebook

Gossip E lanka

 photo cccc_zpse86e45be.jpg  photo CHEAPwebhostingsrilanka_zpsf891be4a.jpg  photo cccc_zpse86e45be.jpg

Advertisements

 photo bookmark1_zps7c4a0c68.jpg

Paid Advertisment

 photo cccc_zpse86e45be.jpg  photo webhostingsrilanka_zps58ce5842.jpg  photo Ca_zps4f1d207a.jpg

Paid Advertisement

 photo cccc_zpse86e45be.jpg  photo 62_zpsd4198c45.jpg  photo cccc_zpse86e45be.jpg  photo emoneylankajobs_zpsde5cd697.jpg
Powered by Blogger.

Sponser Adds

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන සංවිධායක ධූරය සඳහා නියෝජ්‍ය ඇමැති එස්.එම්.චන්ද්‍රසේන මහතා පත් කර තිබේ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී සඳුදා (07) උදෑසන මෙම පත්වීමේ ලිපිය චන්ද්‍රසේන මහතාට බාර දී ඇත.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා 1983 සිට 2013 වසරේ සැප්තැම්බර් මාසයේ මියයන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව සංවිධායක ධුරය දැරී ය.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර බලකොටුවක් ව පැවැති කලාවැව ආසනය එස්.එම් අධිකාරි
, ජී.ඩී.මහින්දසෝම යන ප්‍රබලයින් සංවිධායක ධූර දැරී ය. එම   එක්සත් ජාතික පක්ෂ බලකොටුව පරාජය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක් බවට පත් කර ගැනීමට බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පසුගිය දශක දෙක තුල සමත් විය.
පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණයේ දී වැඩිම මනාප ලබා ගත් එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සොහොයුරු එස්.එම්.රංජිත් මහතාට උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැතිධූරය හිමි විය. ඉන් කළකිරුණු බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා උතුරු මැද පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.


Comment

එසැනින් පුවත්

Total Pageviews