Facebook

Facebook

Gossip E lanka

 photo cccc_zpse86e45be.jpg  photo CHEAPwebhostingsrilanka_zpsf891be4a.jpg  photo cccc_zpse86e45be.jpg

Advertisements

 photo bookmark1_zps7c4a0c68.jpg

Paid Advertisment

 photo cccc_zpse86e45be.jpg  photo webhostingsrilanka_zps58ce5842.jpg  photo Ca_zps4f1d207a.jpg

Paid Advertisement

 photo cccc_zpse86e45be.jpg  photo 62_zpsd4198c45.jpg  photo cccc_zpse86e45be.jpg  photo emoneylankajobs_zpsde5cd697.jpg
Powered by Blogger.

Sponser Adds


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින්, කොළඹ බලා ගමන් ආරම්භ කළ පා ගමනට පහරදුන් බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 22 ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය. අත්අඩංගුවට පත් පිරිස අතර, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර මහනගර සභාවේ විපක්ෂනායක උපුල් නිශාන්ත, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර නාගරික මන්ත්‍රීන් වන නලීන් අබේගුණවර්ධන, නුස්කි ඉබ්බාල්, මාතර කාන්තා සංවිධානයේ ප්‍රධානි චින්තිකා ලාලනී, මංගල සමරවීර මහතගේ පෞද්ගලික ලේකම් සමීර මනහර ඇතුලු පිරිසක් වෙති. විත්තියේ නීතීඥයින් සැකකරුවන්ට ඇප ඉල්ලා සිටියද පොලිසියේ දැඩි විරෝධය හේතුවෙන් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය. මේ අතර, මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එදිනට සාක්ෂිකරුවන් නොපැමිණියහොත් සැකකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.



Comment

එසැනින් පුවත්

Total Pageviews